Wednesday, August 22, 2012
සරල වෙන්න මුල ඉදන්
ඔන්න මේ බ්ලොග් එකෙන් කියන්නෙ තවත් සරල පනිවිඩයක්. ඒක් තමා යුනීක් වීම. අපේ කට්ටියගෙ වෑරෑද්දක් තියෙනවා අනුන්ව කොපි කරන එක. සරලම දේ තමයි හෑන්ඩ් ෆෝන් එක. කොල්ලෙක් සුපිරි ෆෝන් එකක් ගත්තා කියලා තමන්ටත් එකක් ඕන නෑ නේ. අනික ෆෝන් එකෙන් කරන්න ඔන එකම දේ තමයි කෝල් එකක් ගන්න එක. ඒකට රටේම් තියෙන හම්බානෙක මිල ෆෝනෙ ඕන් නෑ නේ. සරල මිල අඩු එකක් හොදටම ඈති. අනික ඔය හොද හොද ෆෝන් වලින් හොද හොද මගෝඩි වෙන්නෙ. ආන් ඒ නිසා සෑම අතින්ම සරල වෙන්න. ඒකයි මේ සමාජ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් එකම විදිය... අහින්සක පනිවිඩයක්. කේන්ති නොගතයුතුය.....
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment