Powered By Blogger

Saturday, September 22, 2012

නෙට්වර්ක් ප්‍රේමය

තඹ කම්බි දිගේ
පස් පොලොව යටින්
මල් වෑටට උඩින්
අර යන්නෙ අගේ
ආදරේ! ආදරේ!
නෙට්වර්ක් ආදරේ!

කී බෝඩ් හඩයි
රෑ දවල් ගෙවෙයි
චෑට් සවුන්ඩ් ඈසෙයි
සිටු මෑදුරු මෑවෙයි.....
ආදරේ! ආදරේ!
නෙට්වර්ක් ආදරේ!


රෑ, උදේ, දිවා
පොඩි එවුන් පවා
දෙගුරුන්ට හොරා
සිප් සතර මරා
ආදරේ! ආදරේ!
නෙට්වර්ක් ආදරේ!


සෑකෙවින්ම ගොතා
මුදු ප්‍රේම කතා
දිගෑසියන් පතා
යයි දුර නොසිතා
ආදරේ! ආදරේ!
නෙට්වර්ක් ආදරේ!





No comments:

Post a Comment