Powered By Blogger

Saturday, September 22, 2012

බීපල්ලා!

රු.23 කින්
දෑවෙයි,
පිරිමිකම
එඩිතරකම
වත්කම
හිතවත්කම
මිනිස්කම
තරුණකම
කොලුකම
ඔක්කොම..................

No comments:

Post a Comment