Powered By Blogger

Saturday, September 22, 2012

වෑස්ස නුඹ වගේ.........

වෑස්සත්, වෑහි වහින රටාවත් වෙනස් වෙලා
නුඹත්, නුඹේ රටාවත් වෙනස් වෙලා.....

නිල් අහස තියෙද්දිත් වෑස්ස කඩා හෑලෙන හෑටි...
මම දෑත පුදද්දිත් ඔබ ඈතට යන හෑටි.....

No comments:

Post a Comment