-තේරීම-හොදින් අදිනා සිත්තරා
බලෙන් කරනට දොස්තරා
උගේ ඉහ මොල රත් කරා
"බයෝ" කූඩෙට විසි කරා
නෑටුම, ගෑයුමට සමත්තී
නෑටුම,ගෑයුමෙන් ඉවත් වී
අතට මහ පොත් ගොඩක් දී
"මෑත්ස්" කෙරුමට පිටත් වී
රටක් වටිනා කවිකරු
ලියු කවි ගී අමයුරු
ලබා අපලය සෙනසුරු
"කොමස්" සයුරේ ගෙන ඔරු
-දෙව්වා-

No comments:
Post a Comment