Powered By Blogger

Sunday, September 14, 2014

                                                             -අවුරුදු විෂ්-

දොංත තරිකිට  දොංත තරිකිට
ඔන්න නෑකතත් දෑන් ළඟයි
මුලින් අවුරුදු විෂ් යවන සටනත් ළඟයි
දෑන් හරි ළඟයි

දොංත තරිකිට  දොංත තරිකිට
මුල්ම එක දෑන් කාටදෑයි
එකුන් දස වස එකට සිටි සකි
වෙතට යෑව්වොත් කදිමමයි

"ආදරණීය මචෝ, උඹටත්, උඹේ පවුලේ සෑමටත් සුබම සුබම අලුත් අවුරුද්දක් වේවා"

දොංත බබක්කට දෙන්න දෙයක් නෑත
දවස් හතක් මෑද පංති අටක්

මොකද්ද බං මේ  වදේ
මොකටද බං මේ උදේ

අයියෝ බං සොරි හොඳේ
අද අවුරුදු නේ බොලේ

වෑඩ වෑඩ බං මග දිගේ
එසේම වේවා හොඳේ.....


දොංත බබක්කගෙ දවස පුරා දෑන්
පංති ගොඩක් බොල පංති ගොඩක්

අනෙත් බබක්කට අනෙත් බබක්කිට
යෑව්වත් බොල වෙන්නෑනෙ වෑඩක්

තව තව යෑව්වත් මෙච්චරමයි
ගොඩ ගොඩ යෑව්වත් මෙච්චරමයි
තව තව යෑව්වත් ගොඩ ගොඩ යෑව්වත්
මෙච්චරමයි බොල මෙච්චරමයි
                         -දෙව්වා-

No comments:

Post a Comment