Powered By Blogger

Monday, September 8, 2014



       -කොත්තුව-

ලෝස් නෑතුව සෝස්
මාලු ලයිට් කෝස්
   සුදු ලූනු ඉරි
  තෙල් චිරි චිරි
  රත් කර චීස්
 බිත්තර ලීක්ස්
   කෑරට් ගෝවා
    අරවා මේවා
   තෑටි මත  රොටි


            බාස්......
චට පටාස් චට පටාස්
  බඩ චක බ්ලාස්

                    -දෙව්වා-

No comments:

Post a Comment