Powered By Blogger

Sunday, September 14, 2014

                                                    -සඳ යුවතියට-


සඳ යුවතියේ
තවත්
නොලියමි
නොහඬමි
නොවිඳවමි
නුඹ මෑයින්




සඳ යුවතියේ
තවත්
දිරි ලදිමි
නෑණ ලදිමි
බල ලදිමි
නුඹ නමින්

සඳ යුවතියේ
තවත්
තුති පුදමි
ජය පතමි
මෙත් වඩමි
මා සිතින්
   -දෙව්වා-

No comments:

Post a Comment