Powered By Blogger

Sunday, September 7, 2014


             -මාමා-
කට්ට කලුවර වීදියේ
තට්ට තනියම
මෑට්ට මත
මෙට්ට නෑතුවම සෑතපෙන
පට්ට
කෙට්ටු
මුට්ටකරු "මාමා" දෙස
කිට්ටු වී බලන්න

පොට්ටු අම්මාට
මොට්ටු තිලකය තියන දින
ලඩ්ඩු කීයක් හදන්ටද?
රට්ටු කීයක් ගනින්ටද?


පට්ට හීන ගොඩක්
පෙට්ටිවල දමා
අට්ටි කර ඈති බව
කුට්ටි අදුර
දිට්ටි කරාවි

              -දෙව්වා-

No comments:

Post a Comment