රෑඩිකල් රස්තියාදුව A Jay Walker's Conscience
Looking For change?
Sunday, September 14, 2014
- නිහඬ ඈරඹුම-
ලියමි මම
පළමු කව
සිහිල විඳ
දුරූත්තේ
තවම නුඹ
පමණි හද
ගෑඹුරු විල
ඉහත්තේ...
නිසල ලෙස
නයන තුළ
දුලන් නුඹේ
කෑමෑත්තේ..
නිහඬ බව
පෙලයි සිත
හඬන හද
කෑලෑත්තේ ...
-දෙව්වා-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment