Powered By Blogger

Sunday, September 14, 2014

                                                         -මනුබලසේනාව-



අපේ හාමුදුරුවනේ,
 වඩිනු මෑන පින්බිමට නෑවතත්
 යකඩකට අතහෑර දමා
 රකිනු මෑන ගංගොඩේ සාමය
 බල සෙනග අතහෑර දමා


මවුලවිතුමා,
 නෑතුව ඔබ මස්ජිදය පාලුයි
 සුහද හද මවුලවිතුමා
 තුතිව පුදනෙමු අපේ ඈරයුම
 එන්න සෙයිලම හෑරදමා


අපේ හාමුදුරුවනේ,


 ලොවේ අන් අය කරයි අරගල
 හිඳිනු මෑන කම්පා නොවී
 නොවේ සෑලුනේ මහා බුදුරජ
 ඈතුන් ආවත් මද කිපී


මවුලවිතුමා,
 බුරා නෑග එයි ජරා ගිනිසිළු
ජාතිවාදේ නාමයෙන්
ඉරාලනු මෑන මරා මෝහය
කුරානේ ශ්‍රී රාවයෙන්


සිහල මුස්ලිම් දෙමළ කිතු වෙස්
මුහුනු ගලවන යම් දිනේ
ඉහල නිදහස, සුහද සාමය
පුරා රජවෙයි එම දිනේ...
           -දෙව්වා-


        
        


No comments:

Post a Comment