රෑඩිකල් රස්තියාදුව A Jay Walker's Conscience
Looking For change?
Sunday, September 14, 2014
-නුඹේ දෑස-
බුද දිනත්
ශනි දිනත්
එළිය දෙන නුඹෙ දෑස
සිහිනෙනුත්
සෑබවිනුත්
මුණ ගෑහෙන නුඹෙ දෑස
සිනහවත්
කථාවත්
හෑඩ කරන නුඹෙ දෑස
හිමි උනත්
නොලෑබුනත්
පෙම් බඳිමි දිගු දෑස...
-දෙව්වා-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment