Powered By Blogger

Sunday, September 14, 2014

                                                     -කළියුග කලා දින-

ලෝ සකළ කලා
දිනකට කොටු කළා
සම්මාදම් කළා
වියදම් කළා
කොල්ලෝ කෙල්ලෝ
ජොලියෙන් වෑඩ කළා
නාට්ටි කළා
දේශන කළා
 -කෑම කාලා-
ස්තූති කළා
දිනය කලා
අහවර කළා
    -දෙව්වා-

No comments:

Post a Comment